OCT
28
රුසියාව න්‍යෂ්ටික අභ්‍යාසයක

රුසියාව විසින් මාස අටකට පසු න්‍යෂ්ටික අභ්‍යාසයක් සිදුකර තිබෙනවා.
ආක්ටික් සාගරයේ මෙම න්‍යෂ්ටික අභ්‍යාසය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.
මේ සඳහා බැලස්ටික් සහ කෲස් මිසයිල යොදාගෙන තිබෙනවා.
රුසියාවේ මෙම ක්‍රියාව ආයුධ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර කොන්දේසි උල්ලංඝනය කිරීමක් බව ඇමෙරිකාව සඳහන් කර සිටිනවා.
242 Views
Comments