OCT
28
උතුරු කොරියාවෙන් මිසයිල් අත්හදා බැලීමක්

උතුරු කොරියාව කොරියානු අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළේ දී කෙටි දුර බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා තිබෙනවා.
ඒ දකුණු කොරියාව විසින් මීට සති දෙකකට පෙර ආරම්භ කළ යුද අභ්‍යාස වලට ප්‍රතිචාර දැක්වීමක් ලෙසයි.
මේ සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කර ඇත්තේ කොරියානු අර්ධද්වීපයේ සිදුකරන නිරීක්ෂණ මේ වන විට ඉහළ දමා ඇති බවයි.
247 Views
Comments