NOV
09
නේපාලයේ තවත් භූ කම්පනයක්

නේපාලයේ අද උදෑසන සිදුවූ භූ කම්පනයකින් හය දෙනෙක් මියගොස් පස් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම භූ කම්පනය හටගෙන තිබුණේ නේපාලයේ ඩ්‍රෝටික් දිස්ත්‍රික්කයයි.
රික්ටර් මාපකයේ ඒකක 6.6 ක අගයක් ලෙස මෙම භූ කම්පනය දිස් වුණා.
249 Views
Comments