මර්ජුවානා ගැන ඡන්දයක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
10

මර්ජුවානා ගැන ඡන්දයක්

මර්ජුවානා ගැන ඡන්දයක්

මර්ජුවානා නීතිගත කළ යුතුද යන්න පිළිබඳව ඡන්ද විමසීමක් එක්සත් ජනපදයේ ප්‍රාන්ත පහක පදිංචිකරුවන් සඳහා පවත්වා තිබෙනවා.

මේ අනුව ඡන්ද විමසීමේ ගණනය කිරීම් වලට අනුව මේරිලන්ඩ් සහ මිසුරහි මෙම යෝජනාව සම්මත වී තිබෙනවා.

නමුත් ආකර්සන්, උතුරු ඩැකෝටා, දකුණු ඩැකෝටා යන ප්‍රාන්තවල මෙම යෝජනාවට විරුද්ධවයි ඡන්දය ලැබී ඇත්තේ. 

views

232 Views

Comments

arrow-up