ට්‍රම්ප් යළිත් ජනපති සටනට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
04

ට්‍රම්ප් යළිත් ජනපති සටනට

ට්‍රම්ප් යළිත් ජනපති සටනට

ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග වදින බවට ප්‍රකාශ කර තිබෙනව.

ඒ 2024 වර්ෂයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ සඳහායි.

ඇමරිකාවේ අයෝමා ප්‍රාන්තයේ පැවති රැස්වීමක් අතරතුරදී ඔහු මේ පිළිබඳව ප්‍රකාශ කර තිබූ අතර ව්‍යාජ ඡන්ද ප්‍රතිඵලයක් හේතුවෙන් 2020 ජනපතිවරණයෙන් තමන් පරාජයට පත්වූ බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබුණා. 

views

225 Views

Comments

arrow-up