NOV
10
රුසියානු ජනපති G20 සමුළුව වර්ජනය කරයි

එළඹෙන සතියේ දී ඉන්දුනීසියාවේ පැවැත්වෙන ජී 20 සමුළුව සඳහා රුසියානු ජනපතිවරයා සහභාගී නොවන බවට දැනුම් දී තිබෙනවා.
ඒ වෙනුවට එරට විදේශ අමාත්‍ය සජරී ලැව්‍රොෆ් සහභාගි වන බවයි වාර්ථා වන්නේ.
මෙම සමුළුව සඳහා අමෙරිකානු ජනපතිවරයා සහභාගි වන බවට දැනුම් දී ඇති අතර ඔහු පවසා ඇත්තේ සමුළුව අතරවාරයේ කිසිවිටෙකත් රුසියානු ජනපතිවරයා හමුනොවන බවයි.
297 Views
Comments