NOV
16
ඉන්දියානු රජයෙන් ශිෂ්‍යත්ව වැඩසටහනක්

ඉන්දියානු රජය විසින් ඩයස්පෝරා දරුවන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා.
මෙම වැඩසටහන යටතේ ඉන්දියානු විශ්වවිද්‍යාලවල උපාධි පාඨමාලා හැදෑරීමට ඉන්දියානු සම්භවයක් ඇති පුද්ගලයන්ට මෙන් ම අනේවාසිකයින් ඉන්දියානු ජාතිකයන්ටද මූල්‍යාධාර ලබා දීමක් සිදු කරන බවයි වාර්තා වන්නේ
මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර http://www.spdcinda.gov.in/login/guideline.php යන වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.
258 Views
Comments