NOV
27
වෙඩි වැදීමෙන් පසු පැවැත්වූ ඉම්රාන් ඛාන්ගේ පළමු ජන රැලියට අති විශාල ජනකායක්

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වෙඩි වැදීමෙන් පසු සති තුනකට පසුව පැවති පළමු ජන රැලියට අති විශාල ජනකායක් සහභාගි වී තිබේ.
රාවල්පිණ්ඩි නගරයේ පැවති මෙම ජන රැලියට ලක්ෂයකට අධික පිරිසක් පැමිණි තිබූ බව වාර්තා වේ.
එහි දී තමන්ට වෙඩි තැබීමේ සිද්ධියට වත්මන් රජය සම්බන්ධ බවට ඉම්රාන් ඛාන් චෝදනාවක් එල්ල කර බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
254 Views
Comments