NOV
20
සෞදි ඔටුන්න හිමි කුමරුට විනිර්මුක්තිය හිමිවේ

ජමාල් කිෂෝගී ඝාතනයේ චූදිතයෙකු වන සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුට විනිර්මුක්තිය ඇති බව ඇමරිකානු අධිකරණය විසින් තීරණය කර තිබෙනවා.
ඒ ඔහු සවුදි අරාබි අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමත් සමඟයි.
2018 වසරේ දී මාධ්‍යවේදියකු වන ජමාල් කිශෝගි කෲර ලෙස ඝාතනය කිරීම සඳහා කුමරුන් විසින් අනු ලබාදුන් බවට ඇමරිකානු බුද්ධි අංශ විසින් සැක පළ කර අතර පසුව කිෂෝගිගේ පෙම්වතිය විසින් ඒ සම්බන්ධව ඇමරිකානු අධිකරණය ඉදිරියේ නඩුවක් ගොනු කර තිබුණා.
250 Views
Comments