NOV
13
නෙවාඩා ප්‍රාන්තයේ ජයග්‍රහණය ජෝ බයිඩ්න්ට

ඇමරිකාවේ මධ්‍යවාර මැතිවරණයෙන් නෙවාඩා ප්‍රාන්තයේ ජයග්‍රහණය කිරීමට ජෝ බයිඩ්න්ගේ ඩිමොක්‍රටික් පක්ෂය සමත් වී තිබෙනවා.
ඒ ආසන පහලොවක් ලබා ගනිමින්.
ප්‍රතිවිරුද්ධ රිපබ්ලිකන් පක්ෂයට හිමිවී ඇත්තේ ආසන හතළිස් නවයක් පමණයි.
219 Views
Comments