කිව් නගර වැසියන්ට නගරාධිපතිවරයාගෙන් දැනුම් දීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
07

කිව් නගර වැසියන්ට නගරාධිපතිවරයාගෙන් දැනුම් දීමක්

කිව් නගර වැසියන්ට නගරාධිපතිවරයාගෙන් දැනුම් දීමක්

සම්පූර්ණ බලය අහිමි වුවහොත් නගරය හැර යෑමට සූදානම් වන ලෙස කිව් නගරාධිපතිවරයා විසින් කිව් නගර වැසියන්ට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

මේ වන විට රුසියාව එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් යුක්රේනයේ බලශක්ති පද්ධතයෙන් 40% ක් ම විනාශ වී ඇති බව වාර්තා වේ.

 

මේ හේතුවෙන් මිලියනයකට අධික පිරිසක් විදුලිය සහ ජල සැපයුම් නොමැතිව අසීරුතාවලට පත්ව සිටී.

views

276 Views

Comments

arrow-up