ලොව පුරා පල්ලිවල පූජකවරුන් හා කන්‍ය සහෝදරියන් අසභ්‍ය වීඩියෝ බලනවා..- පාප් වහන්සේ..
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
31

ලොව පුරා පල්ලිවල පූජකවරුන් හා කන්‍ය සහෝදරියන් අසභ්‍ය වීඩියෝ බලනවා..- පාප් වහන්සේ..

ලොව පුරා පල්ලිවල පූජකවරුන් හා කන්‍ය සහෝදරියන් අසභ්‍ය වීඩියෝ බලනවා..- පාප් වහන්සේ..

 

ලෝ පුරා පූජකවරුන් සහ කන්‍යා සහෝදරියන් වැඩි පිරිසක් අන්තර්ජාලය මගින් අසභ්‍ය වීඩියෝ බැලීමට පුරුදු වී සිටින බව ප්‍රැන්සිස් පාප් වහන්සේ කියා සිටියි.

 

එතුමන් මේ බව සඳහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය වඩා හොඳින් භාවිතා කිරීම පිළිබඳව වතිකානුවේ පැවති සැසිවාරයේදී විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 

මෙම චිත්‍රපටි සඳහා ඇබ්බැහි වීමෙන් සිදු වන්නේ පූජක හදවත දුර්වල වීම බව ද යක්ෂයා එතනින් ඇතුළු වන බවත් පාප් වහන්සේ සඳහන් කර තිබේ.

 

සමාජ මාධ්‍ය භාවිතයේ දී ඒ සඳහා වැඩි කාලයක් නාස්ති නොකරන්නැයිද පාප් වහන්සේ මෙහිදී සියලුම පූජකයන් සහ කන්‍යා සහෝදරියන්ගෙන් ඉල්ලා ඇත.

views

199 Views

Comments

arrow-up