ලොව ප්‍රකට ප්‍රහසන නළු ලෙස්ලි ජෝර්ඩාන් රිය අනතුරකින් මෙලොව හැරයයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
25

ලොව ප්‍රකට ප්‍රහසන නළු ලෙස්ලි ජෝර්ඩාන් රිය අනතුරකින් මෙලොව හැරයයි

ලොව ප්‍රකට ප්‍රහසන නළු ලෙස්ලි ජෝර්ඩාන් රිය අනතුරකින් මෙලොව හැරයයි

ලොව ප්‍රකට ප්‍රහසන නළුවෙක් වන ලෙස්ලි ජෝර්ඩාන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

67 වැනි වියේ පසුවූ ජෝර්ඩාන් ලොස් ඇන්ජලීස් හි සිදුවූ රිය අනතුරකින් මරණයට පත්වූ බව වාර්තා වෙයි.

 

"Will and Grace" සහ "American Horror Story" වැනි නිර්මාණ ඔස්සේ ඔහු ජනප්‍රිය විය.

 

ජොර්දාන් ගේ මෝටර් රථය මාර්ගයෙන් ලිස්සා ගොස් ගොඩනැගිල්ලක වැදී ඇති අතර ඔහු එම ස්ථානයේදීම මරණයට පත්වී ඇති බව පොලීසිය පැවසීය.

views

218 Views

Comments

arrow-up