OCT
19
යුක්‍රේන ජල විදුලි බලාගාරවලට රුසියාවෙන් ප්‍රහාර

රුසියාව විසින් යුක්රේනයට එල්ල කරන ලද රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් යුක්‍රේනයේ නගර සහ ගම් දහසකට අධික ප්‍රමාණයකට ජල සැපයුම සහ විදුලිය විසන්ධි වී තිබෙනවා.
අදාල ප්‍රහාර වලින් යුක්රේනයේ විදුලි බලාගාර 30ක් සහ ජල පවිත්‍රාගාර රැසක්ද විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ.
ප්‍රහාර හේතුවෙන් 70 කට අධික පිරිසක් ජීවිතක්ෂයටද පත්ව තිබෙනවා.
198 Views
Comments