නේටෝවෙන් යුක්රේනයට අධිතාක්ෂණික අවි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
13

නේටෝවෙන් යුක්රේනයට අධිතාක්ෂණික අවි

නේටෝවෙන් යුක්රේනයට අධිතාක්ෂණික අවි

යුක්රේනයට අධිතාක්ෂණික අවි තවදුරටත් ලබාදෙන බව නේටෝ සංවිධානයට ප්‍රකාශ කර තිබේ.

 

රුසියාව විසින් යුක්රේනයට දිගින් දිගටම මිසයිල ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බව නේටෝ සංවිධානය ප්‍රකාශ කරයි.

 

මේ සඳහා එංගලන්තය, කැනඩාව, ප්‍රංශය සහ නෙදර්ලන්තය නේටෝ සංවිධානයට මූල්‍ය ආධාර සපයනු ලැබේ.

 

views

270 Views

Comments

arrow-up