OCT
06
ඉන්දියාවේ සීනි අපනයනය ඉහළට

ඉන්දියාවේ නිෂ්පාදිත සීනි සඳහා මේ වනවිට ලෝක වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව 2021 -2022 වර්ෂ තුළදී ඉන්දියාවේ සීනි අපනයනය සියයට 57 කින් ඉහළ ගොස් ඇතැයි එම වාර්තා පෙන්වා දෙයි.
ඉකුත් සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ 2021 – 2022 වෙළෙඳ වර්ෂය තුළ ඉන්දියාව ලෝක වෙළෙඳපොළ වෙත අපනයනය කර ඇති සීනි ප්‍රමාණය ටොන් ලක්ෂ 109.8 ක් බවද වාර්තා වෙයි.
218 Views
Comments