SEP
29
යුක්‍රේනයේ කලාප 04ක් රුසියාවට

ලබන සිකුරාදා දිනයේ, යුක්‍රේනයේ මෙතෙක් යටත් කරගත් කලාප 04ක් රුසියාවට එක් කරගන්නා බව රුසියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත.
රුසියාව මෙම තීරණය ගෙන ඇත්තේ පසුගියදා පවත්වන ලද ජනමතවිචාරණයක ප්‍රතිඵල අනුව බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
කෙසේ නමුත් බටහිර රටවල් පවසන්නේ අදාළ ජනමතවිචාරණය පිළිගත නොහැකි බවයි.
312 Views
Comments