මෙක්සිකෝවේ සුනඛයන්ට පුහුණුවක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

මෙක්සිකෝවේ සුනඛයන්ට පුහුණුවක්

මෙක්සිකෝවේ සුනඛයන්ට පුහුණුවක්

ස්වභාවික විපත්වල දී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සුනඛයන්ට පුහුණුවක් ලබාදීමට මෙක්සිකෝ රජය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙම පුහුණුව සදහා සුනඛයින් තිස් දෙදෙනෙකු යොදවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

මාස දෙකක් පුරා පැවති මෙම පුහුණුවේ දී සුනඛයින්ට උමං මාර්ග හරහා ගමන් කිරීමට සහ එහි සිරවී සිටින පුද්ගලයන් සොයා ගැනීමටද පුහුණුවක් ලබාදී තිබෙනවා. 

views

234 Views

Comments

arrow-up