SEP
16
ගෞතම් අදානි ලෝක ධනවතුන්ගේ දෙවැනි තැනට

අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අතරින් දෙවැනි ස්ථානයට පත් වී තිබෙනවා.
ඒ ඇමර්සන් ප්‍රධානී ජෙෆ් බෙසොස් අභිබවමින්
ගෞතම් අදානිගේ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 155.7ක් වන අතර ඔහු මේ වන විට ආසියාවේ සිටින ධනවත්ම පුද්ගලයායි.
263 Views
Comments