Snapchat වල වෙනසක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

Snapchat වල වෙනසක්

Snapchat වල වෙනසක්

Snapchat විසින් සිය පරිශීලකයන්ට තම මුහුණුවල සාම්ප්‍රදායික මඕරි පච්ච කොටා ගැනීමට ඉඩ සලසා දී තිබූ විශේෂාංග ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ නවසීලන්තයේ ආදිවාසී මඕරි ප්‍රජාවගෙන් දැඩි විරෝධයක් ඇති වීම හේතුවෙනුයි.

ඒ අනුව Snapchat සමාජ මාධ්‍ය වේදිකාව හිමි Snap වෙතින් ප්‍රකාශයක්  කරමින් කියා සිටියේ Snapchat තුළින් අදාළ ෆිල්ටරය ඉවත් කිරීමට කටයුතු කළ බවයි . 

views

232 Views

Comments

arrow-up