නව කොරෝනා ප්‍රභේදයක්?
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

නව කොරෝනා ප්‍රභේදයක්?

නව කොරෝනා ප්‍රභේදයක්?

නව කොරෝනා ප්‍රභේදයක් ඇති වීමේ අවදානමක් පවතින බව යුරෝපා සංගමය ප්‍රකාශ කර සිටිනවා.

ඒ යුරෝපා කලාපයේ පවතින ශීත කාලගුණික තත්ත්වය හේතුවෙනුයි.

ශීත කාළගුණය හේතුවෙන් කොරෝනා රෝගීන් ව්‍යාප්තවීමේ වැඩි හැකියාවක් පවතින බැවින් සියළුම පුද්ගලයන් එන්නත්කරණය විය යුතු බවයි යුරෝපා සංගමය තවදුරටත් ප්‍රකාශ කර සිටියේ. 

views

249 Views

Comments

arrow-up