චීනයේ නගරයක් හදිසියේ අඟුළු දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
03

චීනයේ නගරයක් හදිසියේ අඟුළු දැමේ

චීනයේ නගරයක් හදිසියේ අඟුළු දැමේ

චීනයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය මැඩලීමට “ශූන්‍ය කොවිඩ්“ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක බව චීන බලධාරීන් සදහන් කරයි.


 
ඒ යටතේ චීනයේ ‘චංඩු‘ නගරය අඟුළු දැමීමට පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


 
නගරයේ මිලියන 21ක පමණ පිරිසකට සිය නිවෙස් තුළම රැදී සිටින ලෙස දැනුම් දී ඇත. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සදහා නිවසින් බැහැරට යා හැක්කේ එක් පුද්ගලයෙකුට පමණි. 


 
‘චංඩු‘ නගරයෙන් ඊයේ කොරෝනා ආසාදිතයින් 157දෙනෙකු වාර්තා වී ඇත.

views

242 Views

Comments

arrow-up