බ්‍රිතාන්‍ය තැපැල් සේවකයන් වර්ජනයක
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
27

බ්‍රිතාන්‍ය තැපැල් සේවකයන් වර්ජනයක

බ්‍රිතාන්‍ය තැපැල් සේවකයන් වර්ජනයක

බ්‍ර්තාන්‍යයේ තැපැල් සේවකයන් වැඩ  වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ ඉහළ යන ජීවන වියදමට සරිලන ආකාරයෙන් වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමිනුයි.

මෙහෙම වර්ජනයට සේවකයන් 115,000කට අධික පිරිසක් එක්ව සිටින අතර දින හතරක් පුරා අඛණ්ඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් වී තිබෙනවා.

views

232 Views

Comments

arrow-up