චීනයට දැඩි නියඟයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
20

චීනයට දැඩි නියඟයක්

චීනයට දැඩි නියඟයක්

චීනයට දැඩි නියං අවදානමක් ඇති වී තිබෙනවා.

චීනයේ චොන්ගින් කලාපය ප්‍රදේශ 34ක ගංගා හැට හයක් මේ වන විට සිදී ගොස් තිබෙන අතර නියගය හේතුවෙන් යැංසි ගංගාව ද්‍රෝණියේ පිහිටි පොයෑන්ග් විලේ ජල මට්ටමද හතරෙන් තුනකින් පහත බැස ඇති බවයි වාර්තා වන්නේ.

ගැන්සි ගංගා ද්‍රෝණියේ උෂ්ණත්වය දැඩි ලෙස ඉහළ යාම හමුවේ එරට ලැව්ගිනි පාලනයට සහ වගා හානි අවම කර ගැනීමට ද එරට රජය කටයුතු කරමින් සිටිනවා.

views

288 Views

Comments

arrow-up