AUG
13
තලෙයිබාන් සංවිධානයට සහය දැක්වූ පූජකවරයකු ඝාතනය කෙරේ

තලෙයිබාන් සංවිධානයට සහය දැක්වූ ඇෆ්ගනිස්ථාන පූජකවරයෙකු කාබුල් අගනුවර ආගමික මධ්‍යස්ථානයක් තුළ දී ඝාතනය කර තිබෙනවා.
ෂෙයික් අබ්දුල්ලා හකානි නම් මොහු කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් හඬ නැගූවෙක්ද වන බවයි වාර්තා වන්නේ.
තලෙයිබාන් පාලනයට විරුද්ධව හඬ නගන ජිහාඩ් සටන්කාමී සංවිධානයක් දරුණු ලෙස විවේචනය කිරීම මෙම ඝාතනයට හේතු වූ බවයි විදෙස් මාධ්‍ය දක්වා තිබෙන්නේ.
266 Views
Comments