AUG
07
ඊශ්‍රායලය ගාසා තීරයට එල්ලකර ප්‍රහාරවලින් 24ක් මරුට

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීන වැසියන් 24 දෙනෙකු මියගොස් ඇති බව වාර්ථාවේ.
පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ සාමාජිකයින් ඉලක්ක කරගනිමින් එල්ල කළ ප්‍රහාර අතරතුර අදාල පිරිස් මියගොස් ඇති බවයි.
මියගොස් සිටින අය අතරට ළමුන් 06 දෙනකු සහ සටන්කාමීන් කිහිපදෙනෙකු සිටින බව වාර්තා වෙයි.
පලස්තීනයේ සිට ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල වීම හේතුවෙනි ඊශ්‍රායලය පලස්තීනයේ විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
277 Views
Comments