මාලදිවයින් ජනපති හෙට ඉන්දියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
31

මාලදිවයින් ජනපති හෙට ඉන්දියාවට

මාලදිවයින් ජනපති හෙට ඉන්දියාවට

මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඩ් සොලීහ් නිල සංචාරයක් සඳහා හෙට(01) දින ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ඒ අනුව හෙට සිට ලබන මස 4 වන දා දක්වා මාලදිවයින් ජනාධිපතිවරයා ඉන්දියාවේ රැඳී සිටීමට නියමිතයි.

සංචාරය අතරතුර ඔහු ඉන්දීය ජනාධිපතිනි දෞපදී මුර්මු සමඟ මෙන්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමගද ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

views

274 Views

Comments

arrow-up