මැනිලා නුවර සරසවියක වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

මැනිලා නුවර සරසවියක වෙඩි තැබීමක්

මැනිලා නුවර සරසවියක වෙඩි තැබීමක්

පිලිපීනයේ මැනිලා අගනුවර විශ්ව විද්‍යාලයක සිදුවූ වෙඩි තැබීමකින් තිදෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. නීති සිසුන්ගේ උපාධි ප්‍රදානෝධානෝත්සවයක් පැවැත්වෙන

අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. එහිදී ජීවිතක්ෂයට පත් වූවන් අතර හිටපු නගරාධිපතිවරයකුගේ දියණියක් සහ විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරියකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

views

251 Views

Comments

arrow-up