ඉම්රාන් ඛාන් නැවත කරළියට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
18

ඉම්රාන් ඛාන් නැවත කරළියට

ඉම්රාන් ඛාන් නැවත කරළියට

බලයෙන් පහකළ පාකිස්ථන හිටපු අගමැති ඉම්රාන් ඛාන් නැවත කරළියට පැමිණ තිබේ.

 

ඒ ඔහුගේ පක්ෂය අතුරු මැතිවරණයක් කිසිවෙක් අපේක්ෂා නොවූ අයුරින් විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ නිසාය.

 

පන්ජාබ් ප්‍රාන්තයේ ආසන 20කින් 15ක් ම දිනා ගැනීමට ඉම්රාන් ඛාන්ගේ නායකත්වය දරණ PTI පක්ෂය සමත් විය.

 

ඒ අනුව ඉම්රාන් ඛාන් එරට යෝජිත මහ මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස බලකරයි.

 

views

279 Views

Comments

arrow-up