සිරියාවේ ISIS නායකයා මරා දැමේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
12

සිරියාවේ ISIS නායකයා මරා දැමේ

සිරියාවේ ISIS නායකයා මරා දැමේ

එක්සත් ජනපදය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් සිරියාවේ ISIS නායක මහර් අල්-අගාල් මරා දැමූ බව පෙන්ටගනය පවසයි.

                 

එක්සත් ජනපද ආරක්ෂක අංශ කියා සිටියේ වයඹ දිග සිරියාවේ තුර්කි දේශසීමාව ආසන්න නගරයක් වන ජින්ඩාරිස් අසල දී මහර් අල්-අගාල් මියගිය බවත් තවත් ජ්‍යේෂ්ඨ ඉස්ලාමීය රාජ්‍ය නිලධාරියෙකු බරපතල තුවාල ලැබූ බවයි.

 

මේ ප්‍රහාරයෙන් සිවිල් ජනයාට කිසිදු හානියක් නොවූ බව පෙන්ටගනය පවසයි.

views

343 Views

Comments

arrow-up