බ්‍රිතාන්‍ය ඇමතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

බ්‍රිතාන්‍ය ඇමතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍ය ඇමතිවරු දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි

බ්‍රිතාන්‍යයේ ඇමතිවරු දෙදෙනෙක් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

ඒ එරට මුදල් අමාත්‍යවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරයායි.

 

අගමැති බොරිස් ජොන්සන්ගේ ක්‍රියාකලාපයට විරුද්ධව ඔවුන් මෙම තීරණය ගෙන ඇති අතර අග්‍රාමාත්‍යවරයා තීරණ ගැනීමේදී අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටින බවයි ඇමතිවරුන් දෙදෙනා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

views

256 Views

Comments

arrow-up