JUN
30
බ්‍රිතාන්‍යයෙන් යුක්රේනයට ආධාරයක්

බ්‍රිතාන්‍යයෙන් යුක්රේනයට පවුම් බිලියනයක යුධ ආධාර ලබා දී තිබෙනවා.
මෙම ආධාරවල ගුවන් නිරීක්ෂණ පද්ධතීන් හා යුක්රේන හමුදා සඳහා අත්‍යවශ්‍ය නම් සඳහන් නොකල නව විද්‍යුත් උපකරණ ද ඇතුළත් බවයි සඳහන් වන්නේ.
මේ අනුව බ්‍රිතාන්‍ය විසින් යුක්රේනය වෙත මේ වන විට පවුම් බිලියන 2.3ක ආධාර ලබා දී තිබෙනවා.
255 Views
Comments