බ්‍රිතාන්‍යයේ උද්ධමනය ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
24

බ්‍රිතාන්‍යයේ උද්ධමනය ඉහළට

බ්‍රිතාන්‍යයේ උද්ධමනය ඉහළට

බ්‍රිතාන්‍යයේ උද්ධමනය පසුගිය මාසය තුළදී 9.1%ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.

 

එය වසර 40 ක ඉතිහාසය තුළ වාර්තා වූ වැඩිම උද්ධමනයයි .

 

ලොව ධනවත් රාජ්‍යයන් 7 කින් සැදුම්ලත් G7 රටවල් අතුරින් ඉහළම උද්ධමනය සහිත රට බ්‍රිතාන්‍ය ලෙසද වාර්තා වෙනවා.

 

උද්ධමනය හේතුවෙන් ඉහළ යන ජීවන වියදම හමුවේ වැටුප් වැඩිකරන ලෙස ඉල්ලමින් එරට දුම්රිය සේවකයන් වැඩවර්ජනයක් ද ආරම්භ කර තිබෙනවා.

 

 

views

288 Views

Comments

arrow-up