JUN
18
චීනයේ සිනොපෙක් කම්හලේ ගින්නක්

චීනයේ විශාලතම ඛනිජ තෙල් පිරිපහදුව වන සිනොපෙක් කම්හලේ අද අලුයම ගින්නක් හටගෙන තිබෙනවා.
ගින්නට හසුවී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී වී ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
ඉන්ධන ප්‍රවාහන නල හරහා ගින්න ව්‍යාප්ත වීම නිසා පාලනයට අසීරු බවයි වාර්තා වන්නේ.
ගින්නට හේතුව මෙතෙක් හඳුනාගෙන නැහැ.
243 Views
Comments