JUN
18
නේපාලයේ කුම්බු ග්ලැසියරය දියවේ

නේපාලයේ කුම්බු ග්ලැසියරය දිය වී යාමේ අවදානමක් මතුව තිබෙනවා.
ගෝලීය උෂ්ණත්වය ඉහල යාම මෙයට හේතුවයි.
මේ හේතුවෙන් හිමාලය තරණය කරන්නන් සඳහා තනා තිබූ කඳවුරක් ඉවත් කිරීමට ද එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.
මෙම කඳවුර හිමාලය නගින්නන් 1500කට අධික පිරිසක් භාවිතා කරන බවයි වාර්තා වන්නේ.
278 Views
Comments