JUN
16
පාප් වහන්සේ අසනීප තත්වයක

ශුද්ධෝත්තම පාප්වහන්සේට දණහිසේ ආබාධ තත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.
85 වියැති උන්වහන්සේ කලක පටන් රෝද පුටුවක් භාවිතා කළේද මේ හේතුව නිසා බවයි වාර්තා වෙන්නේ.
මේ හේතුවෙන් උන්වහන්සේගේ ජූලි මාසයට අදාල සියලුම විදෙස් සංචාර අවලංගු කිරීමටද තීරණය කර තිබෙනවා.
340 Views
Comments