JUN
11
යුක්‍රේනයේ කොළරාව පැතිරේ

යුක්‍රේනයේ කොළරා වසංගතය පැතිරීමේ අවදානමක් වාර්තා වෙනවා.
මරියපෝල් නගරය ඇතුලු නගර කීපයක මෙම තත්වය වාර්තා වී ඇති අතර මේ දිනවල එම ප්‍රදේශ වල පිරිසිදු ජලයේ හා වෛද්‍ය පහසුකම් හිඟ බවද තවදුරටත් සඳහන් වෙනවා.
469 Views

Comments