"මන්කි පොක්ස්" සමාජ ගත වෙයි

මේ වනවිට ලොව රටවල් 30 කින් මන්කි පොක්ස් රෝගීන් හදුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ එම රටවල් වලින් මෙම වෛරස ආසාධිතයන් 550කට අධික පිරිසක් හමුවී ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.
කාලයක් පුරා මන්කි පොක්ස් වෛරරසයේ හදුනානොගත් සම්ප්‍රේශණ ඇති වී ඇති බව කෙටි කාලයක් තුල රටවල් කිහිපයකට එය පැතිරයාමෙන් පැහැදිලි වන බවද අධ්‍යක්ෂවරයා පවසනවා.
සාමාන්‍යයෙන් මෙම රෝගය ඉබේම සුවවීමේ ප්‍රවණතාවක් පවතින නමුත් ඇතැම් අවස්ථාවල එම වෛරසයේ බලපෑම දරුණු වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
832 Views
Comments