හඳුනානොගත් සංඥාවක් ගැන පරීක්ෂණ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
11

හඳුනානොගත් සංඥාවක් ගැන පරීක්ෂණ

 හඳුනානොගත් සංඥාවක් ගැන පරීක්ෂණ

ආලෝක වර්ශ බිලියන 3කට ආසන්න දුරින් පිහිටි මන්දාකිණියක සිට පැමිණෙන රේඩියෝ සංඥාවක් පිලිබඳ නාසා ආයතනය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

 

අදාල සංඥාව අඛණ්ඩව එකම ආකාරයට නිරීක්ෂණය වී ඇති අතර මෙලෙස පුනරාවර්තන සංඥාවක් ලැබුණු දෙවන අවස්තාව මෙය බවයි ඔවුන් සඳහන් කරන්නේ.

 

මෙම සංඥාව කුමක්ද යන්න තවමත් ඔවුන් සම්පූර්ණයෙන් හඳුනාගෙන නැහැ.

views

403 Views

Comments

arrow-up