JUN
18
මොනවද මේ ජපානයේ කරෝෂි

ජපානයේ කරෝෂි යනු පමණ ඉක්මවා වැඩ කිරීම නිසා සිදුවන මරණයි.
මෙලෙස වාර්ෂිකව කරෝෂි මරණ 10,000ක් පමණ වාර්තා වන බවයි විදෙස් වාර්තා දක්වන්නේ.
ජපානයේ කම්කරු නීතියට අනුව සේවා මුරය පැය 8 කට සීමා වුවත් බොහෝ ස්තානවල එය 16ක් ලෙස ක්‍රියාත්මක කිරීම මෙයට හේතුව වී තිබෙනවා.
කෙසේ වෙතත් මේ පිලිබඳ එරට සමාජ හා සුබසාධන අංශ ක්‍රියාත්මක වුවත් බහුතර ජනයා එයට අකමැති වීම හේතුවෙන් එම කාර්ය අසාර්ථක වී තිබෙනවා.
267 Views
Comments