JUN
18
කාබුල් නුවරට ප්‍රහාරයක්

ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒ එරට සික්වරුන්ගේ ආගමික ස්ථානයක් ලෙස හැඳින්වෙන ගුරුද්වාරා දේවස්ථානයටයි.
අයි එස් ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රහාරය සිදු කර ඇති බවට සැක කරන නමුත් ඔවුන් තවමත් ප්‍රහාරයේ වගකීම භාරගෙන නැහැ.
254 Views
Comments