JUN
18
යුක්‍රේන හමුදාවට බ්‍රිතාන්‍යයෙන් පුහුණුවක්

යුක්‍රේන හමුදාවට බ්‍රිතාන්‍යයෙන් වැඩිදුර පුහුණුවක් ලබාදීමට එරට අගමැති බොරිස් ජොන්සන් මහතා තීරණය කර තිබෙනවා.
සිය යුක්‍රේන සංචාරය අතරතුර යුක්‍රේන ජනපතිවරයා හමුවේ ඔහු මේ පිලිබඳ ප්‍රකාශ කර තිබෙනවා.
269 Views
Comments