JUN
30
කොළොම්බියාවේ අමුතු වැස්ස

කොලොම්බියාවේ සෝචා නගරයට ඇදහැලුනු වර්ෂාවකින් පසුව එම ප්‍රදේශයේ මාර්ග වල වළාකුළු වැනි ද්‍රව්‍යයක් තැන්පත් වී ඇති බව වාර්තා වෙනවා.
වැසි ජලයට යම්කිසි රසායන ද්‍රව්‍යයක් එක්වීමෙන් මෙසේ සිදුවී ඇති බවයි අනුමාන කරන්නේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා අදාල සාම්පල රසායනාගාර වෙත යවා ඇති බව ද තවදුරටත් වාර්තා වෙනවා.
288 Views
Comments