යුක්රේනයේ - ඩොන්ස් ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශයට රුසියාවෙන් ප්‍රහාර
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

යුක්රේනයේ - ඩොන්ස් ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශයට රුසියාවෙන් ප්‍රහාර

යුක්රේනයේ - ඩොන්ස් ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශයට රුසියාවෙන් ප්‍රහාර

යුක්රේනයේ - ඩොන්ස් ප්‍රාන්තයේ නැගෙනහිර ප්‍රදේශයට රුසියාවෙන් ප්‍රහාර එල්ල කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

 

මීට පෙර යුක්රේනයේ ලුහාන්ස් ප්‍රදේශයම රුසියාව විසින් අත්පත් කරගත්තේ මෙලෙස මාසයක් මුළුල්ලේ ප්‍රහාර එල්ල කරමිනුයි.

 

මෙම ගැටුම් වලින් රුසියානු හා යුක්‍රේන සෙබලුන් විශාල ප්‍රමාණයක් මියගොස් තිබෙනවා.

views

247 Views

Comments

arrow-up