ඉතාලිය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

ඉතාලිය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ඉතාලිය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ඉතාලියට දරුණු නියඟයක් ඇති වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.


වසර හැත්තෑවකට පසු එරට මුහුණ දෙන දරුණුම නියඟය මෙය වන අතර එරට තුනෙන් එකක ප්‍රදේශයකට මෙම නියගය දැඩි ලෙස බලපා තිබෙන බවයි වාර්තා වන්නේ.


ඒ රට දිගම ගංගාව වන කිලෝමීටර 650ක දිගින් යුත් පෝ ගංගාව ද මේ වන විට සිදී ගොස් තිබෙනවා.

 

views

302 Views

Comments

arrow-up