ගබ්සා නීතියට එරෙහිව ඇමරිකාවේ තවදුරටත් අරගල
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
11

ගබ්සා නීතියට එරෙහිව ඇමරිකාවේ තවදුරටත් අරගල

ගබ්සා නීතියට එරෙහිව ඇමරිකාවේ තවදුරටත් අරගල

ගබ්සා නීතියට එරෙහිව ඇමරිකාවේ තවදුරටත් උද්ඝෝෂණ පැවැත් වෙනවා.

 

ඇමරිකාව තුළ මීට මාසයකට පෙර ගබ්සාව නීති විරෝධී බවට නව නීති පනවනු ලැබූ අතර ඊට එරෙහිව රට පුරා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ වී තිබුණා.

 

ඒ අනුව මේ වන විට දස දහසකට ආසන්න පිරිසක් එරට ධවල මන්දිරය ඉදිරිපිට උද්ඝෝෂණ වලට එක්වී සිටිනවා.

views

283 Views

Comments

arrow-up