ඇමරිකාවේ නිදහස් සැමරුම් පෙළපාලියක වෙඩි තැබීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
05

ඇමරිකාවේ නිදහස් සැමරුම් පෙළපාලියක වෙඩි තැබීමක්

ඇමරිකාවේ නිදහස් සැමරුම් පෙළපාලියක වෙඩි තැබීමක්

ඇමරිකාවේ චිකාගෝවේ හයිලම්ඩ් පාර්ක් නගරයේ පැවති නිදහස් සැමරුම් පෙලපාලියක වෙඩි තැබීමක් සිදු වී තිබෙනවා.

 

මෙම වෙඩි තැබීමෙන් හය දෙනකු මිය ගොස් ඇති අතර 36 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

 

වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ 22 හැවිරිදි රොබට් ක්‍රිමෝ නම් අයෙක් වන අතර පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත් විට ඔහු සඳහන් කර සිටියේ වෙඩි 200ක් පමණ පෙළපාලිය දෙසට එල්ල කළ බවයි.

views

243 Views

Comments

arrow-up