JUN
28
යුක්‍රේන ජනපති G7 සමුළුව අමතයි

යුක්‍රේන ජනපති G7 සමුළුව අමතා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ වීඩියෝ තාක්ෂණය ඔස්සේයි.
යුක්රේනයට තවත් අවි ආයුධ ලබා දෙන ලෙස එහිදී ඔහු ඉල්ලීම් කළ බවයි වාර්තා වන්නේ.
ඒ අනුව යුක්රේනයට අඛණ්ඩව සහාය ලබාදෙන බවට G7 නායකයින් එහිදී පොරොන්දු වී තිබෙනවා.
311 Views
Comments