JUN
22
පකිස්තානයට හදිසි තත්වයක්

ලිංගික අපරාධ ඉහල යාම හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.
දිනකට එම ප්‍රාන්තයේ ස්ත්‍රී දූෂණ 5ක් හෝ 6ක් පමණ වාර්තා වන බව මාධ්‍ය හමුවක් පවත්වමින් එරට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර සිටියා.
267 Views
Comments