JUN
21
දිමිත්‍රි මුරතොව්ගේ නොබෙල් පදක්කම වාර්තාගත මුදලකට වෙන්දේසියේ

නොබෙල් සාම ත්‍යාගලාභී දිමිත්‍රි මුරතොව්ගේ නොබෙල් පදක්කම වාර්තාගත මුදලකට වෙන්දේසි වී තිබෙනවා.
ඒ ඩොලර් මිලියන 103.5 කටයි.
ඔහු මෙය වෙන්දේසි කර තිබුනේ යුක්‍රේනයේ ලමා සරණාගතයන් වෙනුවෙන් එම මුදල් යෙදවීමට වීම විශේෂත්වයක්.
288 Views
Comments